කොළඹ වැඩිම SPA හිමිකාරිනිය SI මහත්තයෙක් සමඟ විවහ ගිවිස ගනී

කොළඹ වැඩිම සම්භාහන මධ්‍යස්ථාන හිමිකාරීත්වය දරණ කාන්තාවක සමඟ විවාහ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු විවහ ගිවිස ගැනීමේ අවස්ථාවකදී ඊට සාක්ෂිකරු ලෙස අත්සන් තැබූ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කොට ඇත.
මෙම ආධුනික උප පොලිස් පරීක්ෂකවරයා ආදර සම්බන්ධතාවක් මත මෙම විවහ ගිවිස ගැනීම සිදුකොට තිබේ.
මෙම විවහ ගිවිස ගැනීමට අත්සන් තබා ඇත්තේ ද මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරන පොලිසියේ ස්ථානාධිපතිවරයා වීමද විශේෂත්වයකි.
දෙදරු මවක් වන අදාළ කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී සිටින කාන්තාවකි.
මෙම විවාහයට උප පොලිස් පරීක්ෂකවරයාගේ මාපියන් අකමැති වී ඇතැයි ද වාර්තා වේ.
310 Views
Comments