ජනපති ද්‍රෞපදි මුර්මු හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

ජනපති ද්‍රෞපදි මුර්මු හමුවෙයි

ජනපති ද්‍රෞපදි මුර්මු හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු හමුවී තිබේ.

 

 

මෙම හමුව ඉන්දියාවේ රාෂ්ට්‍රපතිභවන් හිදී සිදුව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

views

219 Views

Comments

arrow-up