JUL
21
ටොන් 5.3ක වාර්තාගත කොකේන් තොගයක් අත්අඩංගුවට

ඉතාලි බලධාරීන් විසින් සිසිලි දූපත් ආසන්නයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයේදී නැව් අතර හුවමාරු කරමින් තිබූ ටොන් 5.3ක වාර්තාගත කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම යුරෝ මිලියන 850 (ඩොලර් මිලියන 946)ක් පමණ වන බව ඉතාලි මාධ්‍ය වාර්තා කරන ලදී.
මේ සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
253 Views
Comments