JUL
21
බැංකු විශේෂ විධිවිධාන පනත සම්මත වෙයි

අද (21) පාර්ලිමේන්තුවේදී බැංකු විශේෂ විධිවිධාන පනත සංශෝධන සහිතව සම්මත විය.
අද පෙරවරු 10.30 සිට පස්වරු 4.45 දක්වා පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණි.
ඊට අදාළ සංශෝධන එකතු කර පනත් කෙටුම්පත පැවති කාරක සභා අවස්ථාවේදී සම්මත කරනු ලදි.
228 Views
Comments