2023 අගෝස්තු 04- අද දවසේ වැදගත්ම පුවත්

2023 අගෝස්තු 04 - අද දවසේ වැදගත්ම පුවත්
01. නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් ඇත්නම් වසර 10කින් රට දියුණු කරන්න පුලුවන්
මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බරණ ජයවර්ධන අවධාරණය කරන්නේ පසුගිය මාස කිහිපය තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600ක් පමණ රට හැර ගොස් ඇති බවයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuesN84951a
02. එළකිරි නිෂ්පාදනය පහළ වැටේ
මෙරට දෛනික එළකිරි අවශ්‍යතාවය ලීටර් ලක්ෂ 12ක් වුවද දිනකට නිෂ්පාදනය වන ප්‍රමාණය ලීටර් ලක්ෂ 5ත් 6ත් අතර ප්‍රමාණයක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් අංශය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayneN84952e
03. ඉඩම් ආරවුලකට ටවුම මැද මන්ත්‍රියි-විදුහල්පතියි ගුටි ඇනගෙන
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අයත් ඉඩමක් මතුගම නගර මධ්‍යයේ පිහිටා ඇති අතර ඊට යාබද ඉඩම කළුතර ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට අයත් වේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ybneN84953o
04. අවධිමත් පෙර පාසල් වලට ඇමති වැට බඳී
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන පුහුණුවෙන් හෝ පෙරපාසල් ඩිප්ලෝමාවකින් පමණක් ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යාමට අවසර දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/Education/auwsN84954w
05. ගෑස් මිල වෙනස් කරන්නෙ නෑ
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සංශෝධනය කිරීමට නියමිත බව මීට පෙර වාර්තා විය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yunsN84965n
06. දුරකථනය භාවිතය සීමා කරයි
වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය දැඩි ලෙස නියාමනය කිරීමට චීනය සූදානම් වනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/world/boneN84967y
07. කටුනායක සිට අබුඩාබි දක්වා අඩු වියදම් ගුවන් සේවයක් අරඹයි
ලබන මස මැද භාගයේදී නිශ්චිත ගුවන් කාලසටහනකට අනුව කටුනායක සිට අදුබාබි ගුවන් තොටුපළ දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubnN84968e
08. තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කරයි
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aowsN84970e
09. ගුවන් තොටුපළ අවට ජනතාවට අවවාදයක්
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කිලෝමීටර් 5ක වපසරියක් තුළ අඩි 300 ඉක්මවා සරුංගල් හෝ එවැනි මොනයම් හෝ වස්තුවක් ගුවනේ යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම දැනුම්දෙයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ynewN84972b
10. දැඩි පෑවිල්ල නිසා රටපුරා විදුලිය කැපෙයිද
දිවයිනේ ප්‍රදේශ රැසක පවතින නියඟ තත්ත්වය නිසා මෙතෙක් විදුලිය කප්පාදුට අවශ්‍යතාවක් මතුව නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/auonN84975s
881 Views
Comments