ගෑස් මිල වෙනස් කරන්නෙ නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ගෑස් මිල වෙනස් කරන්නෙ නෑ

ගෑස් මිල වෙනස් කරන්නෙ නෑ

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

 

 

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සංශෝධනය කිරීමට නියමිත බව මීට පෙර වාර්තා විය.

 

 

කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ ගොස් ඇති බැවින් මෙම සංශෝධනය සිදුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මීට පෙර ප්‍රකාශ කර සිටියේ.

views

229 Views

Comments

arrow-up