මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක්

මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක්

ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවට ඇතිවන මෝසම් වර්ෂාවෙන් දරුණු බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

 

 

ඒ අනුව මහාරාෂ්ට්‍ර , උත්තරප්‍රදේශ්, පන්ජාබ් සහ තෙලන්ගනා යන ප්‍රාන්ත වෙත හෙට සිට මෝසම් වර්ෂාව ඇතිවීමේ තත්ත්වයක් පවතින බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

 

ඉන්දියාවේ ප්‍රදේශ රැසකට ඊයේ දිනය පුරාමත් අධික වර්ෂාව පතිත වුණා.

 

 

 

මේ හේතුවෙන් බලධාරීන් පියවර ගනු ලැබුවේ ස්ථාන රැසක් ජලයෙන් යට වූ අතර නගර රැසක පාසල් තවදුරටත් වසා දැමීමටයි.

 

 

views

227 Views

Comments

arrow-up