2023 ජූලි 21 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
21

2023 ජූලි 21 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 21 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 21 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. මේ අවුරුද්දේ ගෙවුණු දින ටිකට සිදු වූ අනතුරු 10000 පනී

 

 

මේ අතරින් බස් අනතුරු 137 ක් වාර්තා වී ඇති අතර ඉන් 92 ක් පෞද්ගලික බස් රථ බවත් සෙසු බස් 45 ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ බවද හෙතෙම කියාසිටියේය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aubnN83519b

 

 

02. ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

 

 

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ වැදගත් කලාපීය සහ ජාත්‍යන්තර ගැටලු සාකච්ඡා කිරීම පිළිබඳව මෙම රැස්වීම්වලදී අවධානය යොමු කෙරේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/politics/abnsN83515a

 

 

03. අනතුරකදී විෂ මත්ද්‍රව්‍ය ශරීරගතවී ඇත්දැයි සොයන අලුත්ම වෛද්‍ය පරීක්ෂණය

 

 

මේවන විටත් මාරක රිය අනතුරකදී මත්පැන් පානය කොට ඇතිදැයි යන්න තහවුරු කර ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂාවක් සිදු කෙරේ 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/bnwsN83520e

 

 

04.පසුගියදා අතුරදන් වූ මවගේ හා දියණියගේ සිරුරු නිවස අසල කැලයකින් සොයා ගනී

 

 

නිවසට මීටර් 500ක් පමණ ඔබ්බෙන් වූ කැලෑ ප්‍රදේශයක තිබී නිවැසියන් සහ පොලිසිය අද මළ සිරුරු සොයා ගත්තා.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubwsN83524a

 

 

05. රජයේ රෝහල්වලට එන්න බය වෙන්න එපා

 

 

එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ පසුගියදා මාධ්‍ය වාර්තා කළ පරිදි කිසිදු රෝහලක වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝහල් කාර්ය මණ්ඩලය හිතාමතාම කිසිදු රෝගියෙකුගේ ජීවිත අවදානමට ලක් නොකළ බවයි.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auneN83513y

 

 

06. කෝටිපතියෙක් කොළඹ හෝටලයක දී තරුණියක් දූෂණය කරලා

 

 

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාශය මගින් දූෂණයට ලක්වූ බව කියන තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auwsN83514a

 

 

07. ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල්වලට නිකුත් කරයි ද?

 

 

ඉන්දියාවෙන් බිත්තර ආනයනය වැඩි කිරීමට සැලසුම් කර ඇති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aywsN83517b

 

 

08. යුද හමුදාවේ දෙවැනියා පත් කෙරේ

 

 

 වර්ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර පැවති කාලසිමාවේදි හෙතෙම 14 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ධූරය ද හොබවනු ලැබීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoewN83521e

 

 

09. මොනරාගල හෙල්ලෙයි

 

අද (21) පෙරවරු 9.06ට පමණ මොනරාගල ප්‍රදේශයෙන් සුළු භූ චලනයක් වාර්තා වී තිබේ. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 2.6ක් ලෙස සටහන්වී ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aowsN83522b

 

10.

නොනවතින වෙඩි තැබීම්

 

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yuneN83511o

 

views

496 Views

Comments

arrow-up