2023 ජූලි 14 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

2023 ජූලි 14 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 14 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 14 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. සෙඩ් එකේ යකා නැටූ මැරයන් අත්අඩංගුවට ගනී.

 

 

ඒ සමඟ කාර් රථයෙන් පැමිණි මැර පිරිස එම සේවකයන්ට පහර දී දේපොළවලට හානිකර පලා ගොස් සිටියදී අද උදෑසන බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayosN82835u

 

 

02. දෙහිවල දුම්රියපොළ අසළ කුඩු බෙදූ අයෙක් අත්අඩංගුවට

 

 

ඒ අනුව එම පුද්ගලයා සොයා සෝදිසි මෙහෙයුමක් දියත් කොට හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 460 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubewN82834u

 

 

03. පෙම්වතියගේ නිරුවත් ඡායාරූප හුවමාරු කරගත් කුරුණෑගල පාසල් සිසුන් වරද පිළිගනී.

 

 

කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් 6 දෙනෙක් මෙසේ ඇප මත මුදාහරිනු ලැබූහ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aybwN82833w

 

 

04. හය වසරේ සිසුවියක් ත්‍රීරෝද රථයකින් පැහැරගන්න හදයි.

 

 

සිද්ධියට මුහුණ පා ඇත්තේ බණ්ඩාරවෙළ නමුණුකුල මහා විද්‍යාලයට උදෑසන එමින් සිටි 6 වසරේ ඉගෙනුම ලබන දැරියකි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aonwN82832e

 

 

05. තාප්පයට යටවුණු නගර සභා සේවකයා මියයයි.

 

 

පානදුර දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ පිහිටි නගර සභාවට අයත් කසල අංගනයේ තාප්පය ආසන්නයේ පිරිසිදු කිරීම් කටයුතු වල නියැලී සිටීයදී තාප්පය ශරීරය මතට කඩාවැටී මෙම අනතුර සිදුවී ඇත.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abnwN82831w

 

 

06. නඩුවක් ගැන කියන්න ආ පොලිස් නිළධාරියාට පහරදුන් මුළු දිවයිනටම සාම විනිසුරු

 

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුළු දිවයිනටම සාමාදාන විණිසුරුවරකු වශයෙන් කටයුතු කරන පුද්ගලයකුය. ඔහුගේ පුතුන් දෙදෙනා දැනට ප්‍රදේශයෙන් පැනගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoesN82829s

 

 

07. අයිස් සමඟ සෙබළෙකු අත්අඩංගුවට

 

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් හේවා බලකායේ රාජකාරි කරන 31 හැවිරිදි සෙබළකුය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybnwN82828b

 

 

08. කඳු තරණයට ගිය විදේශීය තරුණියක් අතුරුදහන්

 

 

පසුගිය 10 වැනිදා උදේ 8:30 ට පමණ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට යන බව පවසා ඇය හෝටලයෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/yoneN82827b

 

 

09. කැනියුලාවක් නිසා රෝගියෙක් මියයයි.

 

 

සති දෙකකට පමණ පෙර උණ වැළඳී ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර එහිදී සවිකළ කැනියුලාව ආසාදනය වී විෂබීජ ශරීරගතවී ඇති බව පැවසේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubewN82824e

 

 

10. ‘දුනුමාල සරත්’ වෙඩිතබා මරා දමයි

 

 

‘දුනුමාල සරත්’ 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චූදිතයකු වන අතර තවත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවද පොලිසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayboN82823u

 

 

views

487 Views

Comments

arrow-up