JUL
14
‘දුනුමාල සරත්’ වෙඩිතබා මරා දමයි

පාතාල නායකයකු වන දුනුමාල සරත් නැමැත්තා වරකාපොල, ගලපිටමඩ, දුනුමලවත්ත ප්‍රදේශයේදී නාදුනන වෙඩික්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කොට ඇත.
ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය පවසයි
‘දුනුමාල සරත්’ 2015 වසරේ සිදු කළ මනුෂ්‍ය ඝාතනයක චූදිතයකු වන අතර තවත් අපරාධ රැසකට ඔහු සම්බන්ධ බවද පොලිසිය පවසයි.
පාතාල කල්ලි දෙකක් අතර ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේම මිය ගොස් තිබේ.
462 Views
Comments