JUL
07
ග්‍රාම නිලධාරීන්ට සාම විනිසුරු බලතල

දිවයිනේ සෑම සක්‍රීය සේවයේ නිරත පරිපාලන ග්‍රාම නිලධාරිවරයෙක්ම සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස ප්‍රකාශයට පත්කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
616 Views
Comments