අධික රස්නය නිසා ජීවිත අහිමි වේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

අධික රස්නය නිසා ජීවිත අහිමි වේ.

අධික රස්නය නිසා ජීවිත අහිමි වේ.

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ මියගොස් ඇත.



එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50 ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවය.



බොහෝ මරණවලට උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇත.



ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වේ.

 

 



තව කියවන්න

https://aayubo.com/si



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455



Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

291 Views

Comments

arrow-up