උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබේ.

 

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද පෙරවරුවේ 118 ¼ සැතපුම් කණුව අසලදී පීලිපැනීමකට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට අද (23) උදෑසන සිට බාධා එල්ල වී තිබුණි.

 

කෙසේ වෙතත්, මේ වනවිට එය යථා තත්ත්වයට පත් කර ඇති බව නානුඔය දුම්රිය ස්ථානය සඳහන් කළේය.

views

343 Views

Comments

arrow-up