2023 ජුනි 16 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

2023 ජුනි 16 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 16 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 16 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. ජපුර සරසවි සිසුවෙක් අබිරහස් ලෙස මරුට

 

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aunsN79853e

 

 

02. උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින

 

 

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ දිනයන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/Education/auneN79854b

 

 

03. බිරිඳට පහරදුන් කොස්තාපල්ට ඇප

 

 

බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auneN79869a

 

 

04. යකඩ ගේට්ටුව පුංචි සිඟිත්තෙකුගේ ජීවිතය බිළිගත් හැටි

 

 

මියගිය දරුවා ගේට්ටුවේ එල්ලි සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ එකවර ගේට්ටුව ගැළවි දරුවාගේ ඇඟ මතට කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/gossips/unesN79812a

 

 

05. වකුගඩු ගලෙන් ගිනස් වාර්තා අලුත් කළ වෛද්‍ය විරුවන් ඇගයීමට ලක් කෙරේ

 

 

රෝගියාගේ ජීවිතයට හානියක් නොවන අයුරින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් සිදුකළ සැත්කම මෙහිදී යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubwsN79838y

 

 

06. රාජකාරිය ඉටු නොකලාට පොලිස් සැරයන්වරයෙකු ගෙදර යවයි

 

 

එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayuwN79842n

 

 

07. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟ 9 ක් ශ්‍රී ලංකාවේ

 

 

මෙම වසරේ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය  ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ආසියානු ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/sports/uonsN79844w

 

 

08. කුඩු ජාවාරම්කරුවෙකුව ගලකින් ගසා මරා දමයි

 

 

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බව කියන සමන් කුමාර හෙවත් ඇල කපිල නැමැති 47 හැවිරිදි පුද්ගලයකුව දිවෙල, පල්ලේගම ප්‍රදේශයේ දී හිසට බ්ලොග් ගලකින් ගසාමරා දමා ඇතැයි කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/anesN79845w

 

 

09.ගංජා ඇල්ලුවාට පොලිසියේ දෙන්නෙක්ගේ වැඩ තහනම්

 

 

වාහනයේ පිටුපස විවෘතව තිබියදී ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු මාර්ගයේ තිබී සොයාගත් තවත් ගංජා මල්ලක් පොලිසියට භාරදී ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ayewN79846o

 

 

10. කතකට අතවර කළ ආයුර්වේද වෛද්‍යවරයාට වැඩ වරදී

 

 

විවාහ වූ දා සිට පිළිසිඳ ගැනීමට නොහැකි වූ කාන්තාව සිය සැමියා සමඟ බියගම සියඹලාපේ ප්‍රදේශයේ සැකකාර ආයුර්වේද වෛද්‍යවරයා හමුවීමට ගියේ ඊට පිළියමක් බලාපොරොත්තුවෙන්. 

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ynwsN79848y

views

855 Views

Comments

arrow-up