JUN
16
බිරිඳට පහරදුන් කොස්තාපල්ට ඇප

බිරියට පහර දී තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ.
පොලිස් කොස්තාපල්වරයාගේ අනියම් සම්බන්ධතා පිළිබඳව බිරිඳ විමසා සිටි අවස්ථාවේදී මෙලෙස පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ බිරිඳ මීගමුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
230 Views
Comments