විභාග කොමසාරිස් ජෙනරාල්ගෙන් සා.පෙළ සිසුන්ට නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

විභාග කොමසාරිස් ජෙනරාල්ගෙන් සා.පෙළ සිසුන්ට නිවේදනයක්

විභාග කොමසාරිස් ජෙනරාල්ගෙන් සා.පෙළ සිසුන්ට නිවේදනයක්

උසස් පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමීක්ෂණ කටයුතු ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. 

 

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය අවසන් වීමෙන් පසු පෙරේදා (08) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

views

231 Views

Comments

arrow-up