2023 ජුනි 02 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 02 - අද දවසේ වැදගත්ම පුවත්
01. අධ්‍යාපන අමාත්‍යංශයෙන් ගුරුවරුන්ට ස්ථාන මාරු ගැන නිවේදනයක්
ගුරුවරයෙකු අභියාචනයක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔවුන් ප්‍රථමයෙන් තමන්ට පැවරී ඇති සේවයට වාර්තා කළ යුතු අතර පසුව විදුහල්පතිවරයා මගින් අභියාචනය අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු අංශය වෙත යොමු කළ හැක.
පුවත කියවන්න
https://aayubo.com/si/news/yuosN78067n
02. සිරකරුවන් 440කට ජනපති සමාව
පොසොන් පොහොය දිනය නිමිතෙතෙන් ජනාධිපතිවරයා සිරකරුවන් 440 දෙනෙකු සඳහා විශේෂ රාජ්‍ය සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uowsN78069e
03. නුවරට කෝච්චියෙන් ඇවිත් මහ වැස්සෙම කුඩේ ඉහලගෙන පයින්ම ආ සංගා
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර එක්තරා උත්සවයකට පැමිණි අයුරු කියවෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/gossips/newsN78074s
04. තෙල් පෝලිම් අස්සේ තෙල් බෙදන්න ගත් අලුත්ම තීන්දුව
පොසොන් නිවාඩු හා සති අන්තයේ ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් විදුලි හා බලශක්ති අමාත්‍යවරයා විසින් ලබා දී තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayunN78082n
05. බාල අක්ෂි ඖෂධ සැපයූ සමාගමට එරෙහිව විමර්ශනයක්
ශ්‍රී ලංකාවට බාල ඖෂධ සැපයූ බවට චෝදනා එල්ල වී ඇති ඉන්දීය ඖෂධ සමාගම සම්බන්ධයෙන් එරට මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන ආයතනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayonN78083s
06. පසුගිය මාස කිහිපයට රන් මිල 12000කින් බැහැලා
ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල 172,000 සිට රුපියල් 160,000 ක් දක්වා පහළ ගොස් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aywsN78031u
07. ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යයි
පසුගිය සති කිහිපයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාවීම පහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aybwN78033a
08. සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ynesN78040a
09. බස් ගැමුණුගේ විදුලි බස් රථ යෝජනාව
කොළඹ සහ යාපනයේ විදුලි බස් රථ සේවා පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/anwsN78064e
10. උඩුදුම්බර මාරක බස් අනතුරක් නූලෙන් බේරු යුද සෙබළාට මල් මිටක්
බස් රථය උඩුදුම්බර ප්‍රදේශයෙන් ගමන් කරන අවස්ථාවේදී එහි රියදුරු මහතා වංගුවක් හැරවීමට යාමේදී රියදුරු අසුනෙන් ඉවතට විසි වී ඇති අතර, මීටර් 50ක් පමණ දුරක් රියදුරු නොමැතිව බස් රථය ගමන් කර ඇත.
පුවත කියවන්න
549 Views
Comments