ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද සිට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද සිට

ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද සිට

ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද දිනයේදී ආරම්භ විය.

 

 

ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඉදිකිරීම් කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය අද ආරම්භ වුණි.

 

 

ප්‍රදර්ශනය ලබන 28 වනදා දක්වා පැවැත්වෙන අතර පෙරවරු 10සිට රාත්‍රී 8 දක්වා විවෘතව පවතී.

views

237 Views

Comments

arrow-up