MAY
19
අසුපිනිඇල්ල ජල නල ගිනි ගනී.

හෙට දිනයේ දී විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල විශාල ප්‍රමාණයක් හදිස්සියේ ගිනි ගැනීමකට ලක්ව ඇත.
මෙම ජල නල, අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී ගින්න ඇති වී තිබේ.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
234 Views
Comments