MAY
19
හොර පාරෙන් පාස්පෝට් දෙන නමයක් අල්ලයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගිය තැරැව්කරුවන් 09 දෙනෙකු ශ්‍රී ලංකා පොලිස් බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ආගමන විගමන දෙපාර්තුමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබුණි.
ඒ අනුව අද උදෑසන වනවිට මෙසේ පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් 09 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
262 Views
Comments