ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යයි

ඩෙංගු රෝගීන් අඛණ්ඩව ඉහළ යයි

ඩෙංගු රෝගීන් වාර්තාවීම අඛණ්ඩව ඉහළ යමින් ඇති දිස්ත්‍රික්කවල මදුරු මර්දන මෙහෙයුම් දැඩි කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබෙන අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළේ, එම ප්‍රදේශ වෙත විශේෂ කණ්ඩායම් පිටත් කර හැරීමටද කටයුතු කරන බවයි.

 

 

පසුගිය සති කිහිපයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහන් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඩෙංගු රෝගීන් වාර්තාවීම පහළ ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

 

 

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,409 කි.
 

views

162 Views

Comments

arrow-up