කුකුළේගඟ ජලාශය වාන් දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කුකුළේගඟ ජලාශය වාන් දමයි

කුකුළේගඟ ජලාශය වාන් දමයි

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද පස්වරුවේ විවෘත කර බවත් ඒ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිත පහතබිම්වල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසත් එහි පාලන අධිකාරිය පවසයි.

 

ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලාශයේ ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් මෙලෙස වාන්දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

 

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

views

285 Views

Comments

arrow-up