සංචාරකයන්ගේ පැමිණීම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

ඒ අනුව විදේශීය සංචාරකයන්ගේ පැමිණීම පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙම වසරේ මැයි මාසයේ දී සියයට එකසිය හැත්තෑපහක් ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

පසුගිය වසරේ මැයි මාසයේදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 30,207ක් වන අතර මෙම වසරේ මැයි මාසයේ පැමිණ ඇති සංඛ්‍යාව 83,309කි. 
 

views

289 Views

Comments

arrow-up