ජලය මත සූර්ය බලාගාරය දෙකක් ඉදිකිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ජලය මත සූර්ය බලාගාරය දෙකක් ඉදිකිරීමට පියවර

ජලය මත සූර්ය බලාගාරය දෙකක් ඉදිකිරීමට පියවර

ලංකාවේ ප්‍රථම වතාවට ජලය මත සූර්ය බලාගාර දෙකක් ඉදිකිරීමට නියමිත බව වාර්තා වේ.

 

 

ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම සිදු කෙරිණ බව සඳහන් වේ.

 

 

 

සබරගමුව පළාතේ චන්ද්‍රිකා වැව සහ ඌව පළාතේ කිරි ඉබ්බන් වැව මත වමෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙකක් මෙම ව්‍යාපෘතිය මගින් ඉදි කරනු ඇත.

 

 

මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ දෙසැම්බර් මස අවසන් කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

 

 

views

260 Views

Comments

arrow-up