සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල් පිළිබඳ අනාවරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල් පිළිබඳ අනාවරණයක්

සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල් පිළිබඳ අනාවරණයක්

වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ මුදල්වලින් රුපියල් බිලියන 225 ක් ඊයේ වන විට ගෙවා අවසන් කළ බවයි.

 

 

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

 

 

2022 වසරේ විශ්‍රාම පාරිතෝෂික පවා තවමත් ගෙවා නැති බව මෙහිදී අනාවරණය විය.

 

views

245 Views

Comments

arrow-up