රියදුරන්ගේ මුත්‍රා සාම්පල බලන්න පොලීසියට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

රියදුරන්ගේ මුත්‍රා සාම්පල බලන්න පොලීසියට අවසර

රියදුරන්ගේ මුත්‍රා සාම්පල බලන්න පොලීසියට අවසර

රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරික්ෂා කර ඔවුන් බීමත් ද නැත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.



බීමත් යැයි සැකයක් සහිත රියදුරන් පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුත්‍රා සාම්පල පරික්ෂාවට ලක් කිරීමට මේ අනුව නියමිතයි.



එය මීට පෙරත් සිදුකළ නමුත් එය සිදුවුයේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේයි. මෙවර එම කටයුතු පොලීසියේ සෘජු මැදිහත්වීමෙන් සිදුකිරීමට ඉඩ ලබා දී ඇත.
 

views

279 Views

Comments

arrow-up