අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීමට සූදානම් බවයි.

 

 

ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර 2023.06.12 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

 

 

views

242 Views

Comments

arrow-up