JUN
02
විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකෙන්

ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකක් තුලදී ලබාගත හැකි ක්‍රමවේදයක් මේ වන විට සකස් කර ඇති බවයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා මේ බව කියා සිටියේය.
285 Views
Comments