MAY
27
තවත් ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ටෝකියෝ අගනුවර රිච්ටර් මාපකයේ ඒකක 6.2 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හටගෙන තිබේ.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනය හේතුවෙන් ටෝකියෝ හි දුම්රිය සේවා තාවකාලිකව අත්හිටුවා ඇති අතර නරීටා ගුවන් තොටුපළේ ධාවන පථය ද තාවකාලිකව වසා දමා තිබේ.
274 Views
Comments