හෙට රටපුරා දන්සැල් 17,180ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

හෙට රටපුරා දන්සැල් 17,180ක්

හෙට රටපුරා දන්සැල් 17,180ක්

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වීම සදහා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බවයි.

 

 

බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ වැඩිම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය.

 

 

 

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සදහන් කළේ හෙට දිනයේදි දන්සල් වල ලබාදෙන සියලු ආහාර මහජනතාවට හිතකර වන අයුරින් ලබා දිය යුතු බවත් ඵලෙස නොකරන දන්සැල් තිබේනම් ඵම දන්සල්  සංවිධාන කල අයට ඵරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 

views

274 Views

Comments

arrow-up