JUN
16
රාජකාරිය ඉටු නොකලාට පොලිස් සැරයන්වරයෙකු ගෙදර යවයි

2019 වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී ඉටුකිරිම පැහැරහැරීමේ චෝදනා මත කටාන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුගේ සේවය පොලිස්පතිවරයාගේ නියමය පරිදි අත්හිටු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය
එම නිළධාරීයාට එරෙහිව මූලික විමර්ශනයක් පවත්වා විනය කඩ කිරිම් සම්බන්ධයෙන් චෝදනා 12ක් යටතේ චෝදනා පත්‍රයක් යොමුකර තිබේ.
මුල් අවස්ථාවේදීම එම පොලිස් නිළධාරියා වරද පිළිගෙන ඇති බැවින් සේවයෙන් පහ කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව වැඩිදුරටත් වාර්තා විය.
139 Views
Comments