JUN
09
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක්

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පාසල් සිසුන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබෙන බවයි.
එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බව සඳහන් වේ.
නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි.
298 Views
Comments