කොරෝනා ආසාදනය වූ S.I අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

කොරෝනා ආසාදනය වූ S.I අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වූ S.I අවසන් ගමන් යයි

බදුල්ල මූලස්ථාන පොලිසියට අනුව, බදුල්ල පොලිස් ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇත.

 

 

උණ රෝගය වැළඳී බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස පසුගිය 31 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයා මියගිය බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

 

මියගිය උප පොලිස් පරීක්ෂකවරයා හාලිඇල බෝගසාය ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි අයෙකි. තවද ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

views

304 Views

Comments

arrow-up