විදෙස් ආයෝජන ගැන දැනුම්දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

විදෙස් ආයෝජන ගැන දැනුම්දීමක්

විදෙස් ආයෝජන ගැන දැනුම්දීමක්

මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ‍ය.

views

282 Views

Comments

arrow-up