JUN
16
කන්කසන්තුරේ නව මගී පර්යන්තය

රුපියල් මිලියන 450ක් වැය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කන්කසන්තුරය වරායේ ඉදිකළ නව මගී පර්යන්තය, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල විසින් විවෘත කර ඇත.
පසුගියදා මෙරටට පැමිණි ඉන්දියාවට අයත් එම්.වී.එම්ප්‍රස් අති සුඛෝපභෝගි නෞකාවෙන් පැමිණි සංචාරකයින් 800 කට ද මෙම නව පර්යන්තය මගින් පහසුකම් සපයා තිබු අතර ඉදිරියේදී අදාළ වරාය තුල නව ජැටි 2 ක් සහ ගබඩාවක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ.
246 Views
Comments