JUL
07
දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.
ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව එම විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
304 Views
Comments