වසරේ මේ දක්වා 150000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

වසරේ මේ දක්වා 150000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්

වසරේ මේ දක්වා 150000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්

වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 150,000කට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කරයි.

 

මින් වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

 

මෙම වසර අවසන් වන විට පුද්ගලයින් ලක්ෂ 03 ඉක්මවා විදේශ රැකියා සදහා පිටත්ව යනු ඇති බවට විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය. 

views

348 Views

Comments

arrow-up