රට පුරාම රිය අනතුරු

පුත්තලම ,පිටිගල ,මනිප්පායි ,බෝ ගස්වැව ,කින්නියා යන පොලිස් බල ප්‍රදේශවල ඊයේ (29) දිනයේ රිය අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම රිය අනතුරුවලින් වයස අවුරුදු 48 ක්වූ රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද, වයස අවුරුදු 76 ක්වූ සිත්තරගොඩ පදිංචිකාරියක්ද මියගොස් තිබේ.
මනිප්පායි පොලිස්වසමේ සිදුවූ අනතුරින් දෙදෙනෙක්ද, බෝ ගස්වැව සිදුවූ අනතුරින් වයස අවුරුදු 30 ක්වූ වෙහෙරතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද මියගොස් ඇත.
කින්නියා පොලිස්වසමේ සිදුවූ අනතුරින් වයස අවුරුදු 5 ක දැරියක්ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
386 Views
Comments