සබ්මැරීනය එක්ක මියගිය අයගේ සිරුරු කොටස් හමුවේ.
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

සබ්මැරීනය එක්ක මියගිය අයගේ සිරුරු කොටස් හමුවේ.

සබ්මැරීනය එක්ක මියගිය අයගේ සිරුරු කොටස් හමුවේ.

ටයිටන් සබ්මැරීනය පුපුරා යෑමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ බවට සැක කෙරෙන මිනිස් සිරුරුවල කොටස් කිහිපයක් හමු වී ඇත.



ඇමෙරිකාවේ සහ කැනඩාවේ වෙරළාරක්ෂක බළකා ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් පසු ටයිටන් සබ්මැරීනයේ කොටස් සමඟ මිනිස් සිරුරුවල කොටස් ද කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාතට රැගෙන ගොස් ඇත.



ටයිටන් සබ්මැරිනයේ ඛේදවාචකය පිළිබඳ මේ වන විටත් පරීක්ෂණයක් පැවැත්වේ. මිනිස් සිරුරුවල කොටස් සම්බන්ධයෙන් ද වෛද්‍ය කණ්ඩායමක් විසින් මූලික පරීක්ෂණයක් සිදු කරනු ලැබීමට නියමිතව ඇතැයි ඇමෙරිකානු වෙරළාරක්ෂක බළකාය නිවේදනය කර ඇත.



ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි බවට විශ්වාස කෙරෙන කොටස් කිහිපයක් හමු වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කරයි.

 

 

 



තව කියවන්න

https://aayubo.com/si

 



තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 



Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

308 Views

Comments

arrow-up