2023 ජූලි 07 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජූලි 07 - අද දවසේ වැදගත්ම පුවත්
01. කංසා වවන්න අවසර හිමි වන අය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව පනත් කෙටුම්පත ඔස්සේ ආයුර්වේද ක්ෂේත්‍රයට අදාළව රට තුළ කංසා වගාකිරීමේ බලය ලබාදීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/news/abnsN82201w
02. වසරේ මේ දක්වා 150000කට අධික පිරිසක් රට රැකියාවලට ගිහින්
මින් වැඩිම පිරිසක් මැදපෙරදිග රටවල රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aynwN82199o
03. දේශබන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/aubsN82198y
04. ග්‍රාම නිලධාරීන්ට සාම විනිසුරු බලතල
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/bnesN82197b
05. ඉහළ පහළ යන රන් මිල
සතියේ ගත වූ දින කිහිපයේදී මෙන්ම අද දිනයේදී ද රන් මිල පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.
පුවත කියවන්න
https://aayubo.com/si/finance/uoesN82196u
06.ඔබේ ඉඩමට තවත් කෙනෙක් අයිතිවාසිකම් කිව්වොත් මොකද කරන්නේ
මේ නිසා ඉඩම් නඩු වලට අදාළ ප්‍රධාන කාරණා හා ඊට සම්බන්ධ නීතිමය පසුබිම ගැන දැනුවත් භාවය අපි සියලු දෙනාටම අත්‍යාවශ්‍ය වෙනවා.
පුවත කියවන්න
https://aayubo.com/si/featured/aywsN82178s
07. හමුදා ඇදුම් රැසක් පාළු නිවසක
පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව මෙම පරීක්ෂා කිරීම සිදු කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/news/anwsN82170a
08. ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන්
භාරත් ජේන්ගේ දළ වත්කම ඉන්දියානු රුපියල් කෝටි 7.5 ක් වන බවත් මාසික ආදායම ඉන්දීය රුපියල් 60000ත් 75000ත් අතර වන බවත් ඉකොනොමික් ටයිම්ස් සඟරාව සඳහන් කර ඇත.
පුවත කියවන්න
https://aayubo.com/si/world/abneN82200s
09. කුණු ට්‍රැක්ටරෙන් ත්‍රිපෝෂ බෙදයි
ත්‍රිපෝෂ විවිධ ධාන්‍ය කොටස් යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන අධි පෝෂණය සහිත ආහාරයක් ලෙස සැලකේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/ayesN82169s
10. සත්ත්ව හුවමාරු ගිවිසුමකින් මෙටරට නව අමුත්තෝ එයි
ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය සමග ඇති කරගත් සත්ත්ව හුවමාරු ගිවිසුමකට අනුව එම පක්ෂීන් මෙරටට රැගෙනවිත් තිබේ.
පුවත කියවන්න
https://aayubo.com/si/news/uowsN82168w
935 Views
Comments