සත්ත්ව හුවමාරු ගිවිසුමකින් මෙටරට නව අමුත්තෝ එයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සත්ත්ව හුවමාරු ගිවිසුමකින් මෙටරට නව අමුත්තෝ එයි

සත්ත්ව හුවමාරු ගිවිසුමකින් මෙටරට නව අමුත්තෝ එයි

ඊයේ (06) දින “ද්විත්ව කරමල් කැසොවරි” පක්ෂීන් තිදෙනෙකු තායිලන්තයේ සත්වෝද්‍යානයක සිට මෙරටට රැගෙනවිත් තිබේ.

 

 

ඉන්දියාවේ මධ්‍යම සත්වෝද්‍යාන අධිකාරිය සමග ඇති කරගත් සත්ත්ව හුවමාරු ගිවිසුමකට අනුව එම පක්ෂීන් මෙරටට රැගෙනවිත් තිබේ.

 

 

මාස 09ක් පමණ වයසැති පිරිමි කැසොවරි පක්ෂීන් දෙදෙනෙකු සහ එක් ගැහැණු කැසොවරි පක්ෂියෙක් මෙලෙස ශ්‍රී ලංකාවට ලැබුණි.

 

              

ලොව දෙවැනි විශාලතම පක්ෂීන් කාණ්ඩයට මෙන්ම ලොව දරුණුතම පක්ෂි ගණයට මෙම කැසොවරි පක්ෂීන් අයත්ය.

 

 

views

254 Views

Comments

arrow-up