පාකිස්තානයටත් IMFසහාය හිමි වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයේ ආර්ථික ස්ථාවරත්වය උදෙසා සහාය වීමට ඉදිරිපත්ව සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානය සමග ඇමෙරිකා ඩොලර් බිලියන තුනක් සදහා වූ ගිවිසුමකට එළඹ තිබෙන බවයි.
මාස 9 ක කාලයක් සදහා මෙම ඩොලර් බිලියන තුන හිමි වූ බව සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වන මෙම ණය මුදල ජුලි මස මැද වන විට පාකිස්තානයට ලැබෙනු ඇති බව සඳහන් වේ.
තව කියවන්න
https://aayubo.com/si
තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න.
Android
https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new
iOS
https://apps.apple.com/us/app/aayubo/id6443983455
Follow Us..
FB pages
https://web.facebook.com/aayubomedia
https://web.facebook.com/aayubonews
YT
https://youtube.com/@AayuboMedia
249 Views
Comments