JUN
23
ලංගම පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු සඳහා සුදුස්සන් බඳවා ගැනීම ආරම්භ කර තිබේ.
රියැදුරන් 520 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 170 දෙනෙකු මේ වනවිට බඳවා ගෙන ඇති බව එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.
සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලයේ බස් ධාවනට වූ බලපෑම් සැලකිල්ලට ගෙන මෙම බඳවා ගැනීම් ආරම්භ කළ බවද ඔහු පැවසුවේ ය.
1202 Views
Comments