JUN
16
මෙරට ඩෙංගු මර්දනයට එතෙරින් උපකාර

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අනුග්‍රහය දැක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී තිබේ.
ඩෙංගු රෝගය රටතුළ වසංගතයක් බවට පත්වෙමින් තිබෙන බැවින් මෙම තීරණය ගෙන ඇත. ගත වූ දින 15 තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,492ක් වාර්තා වී තිබේ.
229 Views
Comments