JUN
09
පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙක් මිය යයි

පුද්ගලයෙක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7දෙනෙක් අත්අඩංගුවට.
පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
ඒ එම පිරිස අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
246 Views
Comments