පාසල් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

පාසල් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්

පාසල් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර ආරම්භ කිරීමට සූදානම් වෙයි.

 

ඒ සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස 04 වනදා සිට ආරම්භ කරන බව දැනුම්දී තිබේ.

 

 

2023.08.07 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.

 

 

අයදුම්පත්  http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.

 

 

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත එම වෙබ් අඩවියට පිවිසීමෙන් පරිශීලනය කළ හැකි අතර අවශ්‍ය සියලු තොරතුරු ලබා ගත හැකිය.

 

 

වැඩි විස්තර 070-3555970-79 දුරකථන අංක අමතා විමසිය හැකිය.

 

 

තව කියවන්න

https://aayubo.com/si

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 

Android 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

iOS 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

Follow Us..

FB pages 

https://web.facebook.com/aayubomedia

https://web.facebook.com/aayubonews

YT

https://youtube.com/@AayuboMedia

views

259 Views

Comments

arrow-up