හය වසරේ සිසුවියක් ත්‍රීරෝද රථයකින් පැහැරගන්න හදයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

හය වසරේ සිසුවියක් ත්‍රීරෝද රථයකින් පැහැරගන්න හදයි.

හය වසරේ සිසුවියක් ත්‍රීරෝද රථයකින් පැහැරගන්න හදයි.

බණ්ඩාරවෙල මකුල් ඇල්ල ප්‍රදේශයේ ඊයේ (13) උදේ ත්‍රීරෝද රථයකින් පැහැරගත් පාසල් එමින් සිටි 11 හැවිරිදි දැරියක් ඉන් පැන දිවගොස් බේරී ඇත. මේ බව බණ්ඩාරවෙළ පොලීසිය පවසා සිටියේය.



සිද්ධියට මුහුණ පා ඇත්තේ බණ්ඩාරවෙළ නමුණුකුල මහා විද්‍යාලයට උදෑසන එමින් සිටි 6 වසරේ ඉගෙනුම ලබන දැරියකි.



ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනකු මෙම දැරිය එම රථයට නංවා ගෙන ඇති බවත් කිසියම් පානයක් බීමට දී ඇති බවත් දැරිය පවසා ඇත.



බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

views

216 Views

Comments

arrow-up