පාකිස්ථාන ජාතික සිරකරුවෙකු මෙරටදී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
07

පාකිස්ථාන ජාතික සිරකරුවෙකු මෙරටදී මිය යයි

පාකිස්ථාන ජාතික සිරකරුවෙකු මෙරටදී මිය යයි

පාකිස්තාන ජාතික සිරකරුවෙකු හෙරොයින් ලග තබා ගැනිමේ චෝදනාවට වරදකරු වී ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි අතර ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

 

ඔහු අඟු‍ණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිට ඇත.

 

 

කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 

මීගමුව මහාධිකරණය 2019 වසරේ අගෝස්තු 28 වන දින ඔහුට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකරනු ලැබූ අතර ඔහු මොහොමඩ් නදීම් නැමති 59 හැවිරිදි පුද්ගලයෙකි.

 

 

 

 

views

250 Views

Comments

arrow-up