2023 ජුනි 30 - අද දවසේ වැදගත්ම පුවත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
30

2023 ජුනි 30 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 30 - අද දවසේ වැදගත්ම පුවත්

2023 ජුනි 30 - අද දවසේ වැදගත්ම පුවත්

 

 

01. රට පුරාම රිය අනතුරු

 

 

මෙම රිය අනතුරුවලින් වයස අවුරුදු 48 ක්වූ රත්මල්යාය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ද, වයස අවුරුදු 76 ක්වූ සිත්තරගොඩ පදිංචිකාරියක්ද මියගොස් තිබේ.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aybeN81586a

 

 

02. මරණයෙන් කෙළවර කළ තොවිලය

 

 

ලග්ගල , දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේ සිදු කළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත කර තිබේ. අනතුරුව ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ubnsN81578y

 

 

03. සිංහරාජයෙන් ජීවී සාම්පල එකතු කළ විදේශිකයින් අත්අඩංගුවට

 

 

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉරාන ජාතිකයන් තිදෙනකු සහ කඳාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්විය.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/uonwN81577n

 

 

04. බස් රථයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වේ.

 

 

බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/onewN81574u

 

 

05. නීති විරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට

 

 

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 3,600ක් පමණ සොයාගෙන තිබේ.

 


පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/abonN81548b

 

 

06. සත්තු වත්ත නොමිලේ නරඹන්න ළමුන්ට අවස්ථාවක්

 

 

සංවත්සරය වෙනුවෙන් ජූලි 3 වැනිදායින් ඇරඹෙන සතිය තුළ විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/featured/ybesN81591s

 

 

07. පාසල් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක්

 

 

2023.08.07 වනදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aewsN81592s

 

 

08. පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර‍යි

 

 

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, මැද වැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටස එලෙස තාවකාලිකව වසාදමනු ලබයි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/aoneN81600o

 

 

09. සොරකම් සහ කොල්ලකෑම් රැසකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

 

 

ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ට ලද තොරතුරකට අනුව  ඊයේ (29) උදෑසන ඇඹිලිපිටිය වන්ද්‍රිකා වැව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගැනුණි.

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/ybowN81604n

 

 

10. සහල් වර්ග තුනක මිල පහළට

 

 

මෙහිදි රුපියල් 7කින් සුදු නාඩු කිලෝවක් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 168 කි. 

 

 

පුවත කියවන්න

 

 

https://aayubo.com/si/news/auosN81615n

 

 

 

තව කියවන්න


 

https://aayubo.com/si

 

තව නිවුස් බලන්න ආයුබෝ app එක download කරන්න. 
 

 

Android 


 

https://play.google.com/store/apps/details?id=com.sumic.news_app_new

 

 

iOS 


 

https://apps.apple.com/us/app/aayubo/id6443983455

 

 

Follow Us..
 

 

FB pages 


 

https://web.facebook.com/aayubomedia

 

 

https://web.facebook.com/aayubonews

 

 

YT
 

https://youtube.com/@AayuboMedia

 

views

355 Views

Comments

arrow-up