කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

‍කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව අද දින පෙ.ව 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොච්චිකඩේ, කොටහේන, ග්රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය, කොටුව උසාවිය  සහ අලුත්කඩේ යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

views

238 Views

Comments

arrow-up